Victoria ප්‍රාන්තයේ ජාතිය මුල් කර ගෙන සිදු කරන වෙනස්කම් පිළිබද පැමිණිලි වැඩි වීමක්

0
191

Victoria ප්‍රාන්තයේ ජාතිය මුල් කර ගෙන සිදු කරන වෙනස්කම් පිළිබද පැමිණිලි වැඩි වීමක් වාර්තා වෙනවා.
Victorian Equal Opportunity and Human Rights Commission සංවිධානය පවසන්නේ මෙසේ ජාතිය මුල්කර ගෙන අපහාසාත්මක ක්‍රියා පිලිපද පැමිණිලි 34%න් වැඩි වී ඇති බවත් , නිල වශයෙන් එවන් පැමිණිලි ගොනු කිරීමද 76% කින් වැඩි වී ඇති බවයි

එම කොමිසමේ මහජන විමර්ශන අංශයේ පැමිණිලි ගනන වසර 2016-2017 කාලයේ 470 සිට 2017-2018 වර්ෂය වන විට 630 දක්වා වැඩි වී තිබේ .

එසේම නිල වශයෙන් ගොනු කල පැමිණිලි ගණන 77 සිට 136 දක්වා ඉහල ගොස් තිබේ .

By Charitha Adikari
Source: SBS newsroom
read more >>