Suvisi Vivarana “සූවිසි විවරණ Sinhala movie – 16 Nov 6.30pm

0
94

WellBeing SA proudly presents – Suvisi Vivarana “සූවිසි විවරණ
සරත් ධර්මසිරි අධ්‍යක්ෂණය කළ සම්මානනීය සිනමා සිතුවම සූවිසි විවරණ නොවැම්බර් මස 16 වැනිදා ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර Regal සිනමා ශාලාවේදි තිරගත වේ. 2014 වසරේ සාර්ක් චිත්‍රපට උලෙළේ හොඳම චිත්‍රපටය මෙන්ම හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මාන දිනාගත් සිනමාපටය වූයේ සූවිසි විවරණයි. මෙම චිත්‍රපටයේ කළ රංගනය උදෙසා ජයලත් මනෝරත්න කල්කටා බයිස්කෝප් සිනමා උලෙළේ හොඳම නළුවා ලෙසට අභිසෙස් ලැබීය.

ජයලත් මමෝරත්න, චාන්දනී සෙනෙවිරත්න, සනත් ගුණතිලක, ඩබ්ලිව්. ජයසිරි, දමිතා අබේරත්න, ඉන්දිකා උපමාලි, අජිත් ලොකුගේ, බර්ටි නිහාල් සුසිරිපාල, වසන්ති රන්වල, ජී. ආර්. පෙරේරා, ගිරිරාජ් කෞශල්‍ය, රිචඩ් මානමුදලි, මලින්ද පෙරේරා, ආන්යා මනෝධි ඇතුළු පිරිස සුවිසි විවරණ රංගනයෙන් හැඩ කරයි.

Suvisi Vivarana is based on one of the ancient traditional dance forms found in the country. It is set in the backdrop of a Buddhist rural village and revolves around the life and interactions of several families in the village.

Saturday 16 November 6.00pm
The Regal Theatre
275 Kensington Rd, Kensington Park SA 5068

Tickets
Adult $20
Child $10 (Aged 8-15) Under 8 Free

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here