Vijayaba Kollaya Sinhala Movie – 02 November 2019 6.30pm

    0
    318
    When:
    2019-11-02 @ 6:30 pm – 9:30 pm
    2019-11-02T18:30:00+10:30
    2019-11-02T21:30:00+10:30
    Vijayaba Kollaya Sinhala Movie – 02 November 2019 6.30pm

    “විජයබා කොල්ලය” චිත්‍රපටිය .-දිනය : නොවැම්බර් 02 සවස 6.30 ට රීගල් සිනමාහලේදී.
    සිංහල සිනමාවේත් සිංහල සාහිත්‍යයේත් මෙතෙක් බිහිවූ ප්‍රවීනයන්ගේ උත්සාහයක පල දැරීමක්
    නවකතා ශූරී ඩබ්ලිව් ඒ සිල්වා ගේ නවකතාව තිස්ස අබේසේකරයන්ගේ අවසාන තිරරචනය ලෙසින් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් අධ්‍යක්ෂණය කර ඔබ වෙත ඉදිරිපත් කරන්නක්.
    ඇඩිලේඩ් වාසි ඔබ සැමට ගෙන එන්නේ “දකුණු ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකීය සංවිධානය Sri Lanka Association of South Australia Inc- SLASA.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here